Cricket NewsEXCLUSIVE
හැරී බෲක්ස් පෞද්ගලික හේතුවක් මත අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වෙයි !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/hb.jpg?fit=1200%2C675&ssl=1)
එංගලන්ත ක්රීඩක හැරී බෲක්ස් මෙවර අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.ඒ පෞද්ගලික හේතුවක් පදනම් කරගෙනයි.
බෲක්ස් මීට දින කිහිපය කට පෙරාතුව නිමාව දුටු එංගලන්ත ඉන්දියා ටෙස්ට් තරඟාවලියෙන් ද ඉවත් වූ අතර තරඟාවලි කියපයක්ම මගහැරීම බෲක්ස්ගේ ක්රිකට් දිවියෙහි සුලභ දසුනක්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1