Cricket NewsEXCLUSIVEInternational

“ඇත්තටම මම වැඩියෙන්ම කැමති එයාලගේ ප්‍රධාන බෝලර් හසරංගට සලකපු විදිහට.” – චන්දික හතුරුසිංහ මහමදුල්ලාට කියපු කතාව.

ඊයෙ තරගයෙන් අනතුරුව තම ක්‍රීඩකයන්, චන්දික හතුරුසිංහ විසින් අගය කරන වීඩියෝවක් බංගලාදේශය විසින් සාමජ මාධ්‍යට නිකුත් කර ඇති අතර එහිදි හතුරුසිංහ විසින් මහමදුල්ලාට විශේෂ ස්තූතියක් පිරිනමන්නෙ වනිදු හසරංගගෙ පන්දුවට පහර දුන් අකාරයටයි. එහිදි ඔහු කියා සිටින්නෙ “ඇත්තටම මම වැඩියෙන්ම කැමති එයාලගේ ප්‍රධාන බෝලර් හසරංගට සලකපු විදිහට.” යන්නයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
3
+1
66
+1
4
+1
3
+1
18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button