Cricket NewsEXCLUSIVE

අබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස්ට BPL අහිමිවෙයි !

2024 බංග්ලාදේශ පිරිමියර් ලීග් තරඟාවලිය ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස්ට අහිමිව ඇති බව සඳහන්.

ඔහු මීට මාසකිහිපයකට ඉහතදී Chattogram Challengers සමඟින් ගිවිසුම් ගතව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button