Cricket KnowledgeCricket NewsEXCLUSIVEInternational

වර්තමාන ක්‍රීඩකයින්ට ක්‍රීඩා බුද්ධිය අඩුයි – හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර කියයි

“වර්තමාන ක්‍රීඩකයින් අපට වඩා යෝග්‍යයි. ඔවුන්ගෙ කැපවීම හෝ අවධානයේ අඩුවක් මා දකින්නේ නැ. ඔවුන් ද අතිමහත් දක්‍ෂයෝ ය. නමුත් ඔවුන්ට අඩුව ඇත්තේ ක්‍රීඩා බුද්ධියයි. එය දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල කොටසක්”

– හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button