Cricket NewsEXCLUSIVE

අවසන් වසර 10 තුල ටෙස්ට් පිටියේ ඉහළම සාමාන්‍යක් සහිත නොම්බර 6 පිතිකරුවා බවට දනංජයද සිල්වා පත්වෙයි !

මේ වන විට අංක 6 ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් ධනංජය ද සිල්වා ලකුණු 1270ක් ලබාගෙන ඇති අතර එහිදී පිතිකරණ සාමාන්‍ය 50.80ක් ලෙස සටහන් වේ.

ඒ අනුව පසුගිය වසර 10 තුළ ටෙස්ට් පිටියේ අංක හය ස්ථානයේ ක්‍රීඩා කල පිතිකරුවෙක් රදවාගත් ලොව ඉහලම ටෙස්ට් පිතිකරණ සාමාන්‍යය මෙයයි. (අවම ලකුණු 300ට වඩා රැස්කළ පිතිකරුවන් අතරින්…)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
3
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button