Cricket NewsEXCLUSIVE

අසිත ප්‍රනාන්දු ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ එක්දින හා ටෙස්ට් තරඟාවලියෙන් ඉවතට !

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ආබාධයකට ලක්ව තිබේ.අවසන් කාල වකවානුව තුල දිගින් දිගටම දස්කම් අතර සිටි අසිත ඒ හේතුවෙන් බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන ටෙස්ට් හා එක්දින තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

අසිතගේ ආදේශනය ලෙසින් ලහිරු කුමාර සංචිතයට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button