Cricket NewsEXCLUSIVE

ආබාධයක් හේතුවෙන් ඩිල්ශාන් මධුශංකට අයිපීඑල් අහිමිවද්දී දකුණු අප්‍රිකානු වේගපන්දුවේ අනාගතය මුම්බායි වෙනුවෙන් තරඟ බිමට !

බංග්ලාදේශය සමඟින් පැවැති දෙවැනි එක්දින තරඟය අතර තුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක හට එම ආබාධය හේතුවෙන් මෙවර අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වන්නට සිදුව තිබේ.

මදුශංකගේ ආදේශනය ලෙසින් දකුණු අප්‍රිකානු යොවුන් වමත් වේගපන්දු යවන්නෙකු වන නිමාව දුටු 19 න් පහළ ලෝක කුසලානයේදී කැපී පෙනෙනතම පන්දු යවන්නා වූ Kwena Maphaka මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම සමඟින් එකතුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button