Cricket NewsEXCLUSIVEIPLPremier League

“මාව හසුරුවන්න ඉතාම අමාරු මනුස්සයෙක්” – ගෞතම් ගාම්භීර් කොල්කටා නයිට් රයිඩර්ස් හිමිකරු ශාරුක්ට කිව්ව කතාව

කොල්කටා නයිට් රයිඩර්ස් උපදේශක ගෞතම් ගාම්භීර් සිය කණ්ඩායම් හිමිකරු ශාරුක් ගැන අදහස් පළ කර තිබෙනවා.

“මාව හසුරුවන්න ඉතාම අමාරු මනුස්සයෙක්.

මේ වසර පුරාවට මගේ කෝපය ඉවසා සිටීම ගැන මම SRK (ෂාරුක්) සහ (Venky) මයිසූර් (KKR හි කළමනාකාර අධ්‍යක්ෂ) ට ස්තුතිවන්ත වෙනවා.”

නැගෙනහිර දිල්ලියේ තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගාම්භීර් පැවසුවේ ඔහු KKR හා සම්බන්ධ වූ දිනයේ ෂාරුක් තමාට විශාල නිදහසක් දුන් බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button