Cricket NewsEXCLUSIVE

ආබාධයට ලක්වූ ඩිල්ශාන් මධුශංක වෙනුවට චාමික කරුණාරත්න අද තරඟයට !

අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක අද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරඟයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහුගේ ආදේශනය ලෙසින් අද තරඟය සඳහා චාමික කරුණාරත්න ක්‍රීඩා කිරීමට නියමිත බවයි අභ්‍යන්තර ක්‍රීඩා ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button