Cricket NewsEXCLUSIVEInternational

වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට IPL පළමු අර්ධයද අහිමි වන ලකුනු.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව, 2 වැනි එක්දින තරගයේදී ඇති වූ ආබාධය හේතුවෙන් ඩිල්ෂාන් මධුශංක සති කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිනු ඇතැයි අපේක්ෂා කරන අතර, එළැඹෙන IPL පළමු අර්ධයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ සැකයක් මතුව තිබේ.

ඩිල්ෂාන් මධුශංක මේ මස පැවැත්වෙන IPL තරග වාරයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල තරගයට සහභාගි වීමට නියමිතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
9
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button