Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානය අතරතුරදී ආබාධයට ලක්වූ පකිස්ථානු ක්‍රීඩක නසීම් ශා හට ලෝක කුසලාන තරඟාවලියත් අහිමි වන ලකුණු !

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය අතර තුරදී අබාධයකට ලක්වූ පකිස්ථානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක නසීම් ශා හට ලෝක කුසලාන තරඟාවලිය ද අහිමි වීමට නියමිත බව පකිස්ථානු අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ RPS හිදී ඉන්දියාවට එරෙහිව පැවැති තරඟයෙන් පසුව නසීම් ශා එකදු තරඟයක් හෝ ක්‍රීඩා නොකල අතර ඒ අනුව ඔහුට එලඹෙන ලෝක කුසලානය අහිමිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button