Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබාගැනු ඇතැයි ඉන්දීය පිතිකරු සුරේෂ් රයිනා මත පලකරයි !

ඉන්දීය පුවත් සේවයක් වන TOI වෙත අදහස් පල කරමින් හිටපු ඉන්දීය ක්‍රීඩක සුරේෂ් රයිනා මෙවර එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තම ප්‍රියතමයන් පිළිබඳව අදහස් ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් හතරක් පිළිබඳව සඳහන් කර සිටියා.

එම කණ්ඩායම් හතර වනුයේ ඉන්දියාව ඔස්ට්‍රේලියාව එංගලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
26
+1
11
+1
56
+1
5
+1
6
+1
9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button