Cricket NewsEXCLUSIVEInternationalIPLPremier League

එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි !

පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි. ඔවුන් මැයි 22 වනදා ආරම්භ වන T20 තරඟාවලියකදී පාකිස්තානයට එරෙහිව තරඟ කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button