Cricket NewsEXCLUSIVE

” එම් එසේ දෝණි නොම්බර් 9 පිතිකරණයේ යෙදෙනවා නම් ඊට වඩා හොඳයි තවත් පන්දු යවන්නෙක්ව කණ්ඩායමේ ක්‍රීඩා කරවන එක.”- හර්බජාන් සිං, දෝණි කණ්ඩායමෙන් ඉවත් විය යුතු බව කියයි !

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය තුල මහේන්ද්‍ර සිං දෝණි පිතිකරණ ලැයිස්තුවේ ඉතා පහළින් පන්දුවට පහර දීමට පැමිණීම කාගෙත් අවධානය දිනාගත් කරුණක්.

කෙසේ නමුත් හිටපු ඉන්දීය ක්‍රීඩක හර්බජාන් සිං නම් දැක්වූයේ ඊයේ විශාල විරෝධයක්.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් බජ්ජී කියා සිටියේ මෙවැන්නක්.

” එම් එසේ දෝණි නොම්බර් 9 පිතිකරණයේ යෙදෙනවා නම් ඊට වඩා හොඳයි තවත් පන්දු යවන්නෙක්ව කණ්ඩායමේ ක්‍රීඩා කරවන එක. ඔබට තේරෙනවා නම් පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් පන්දුවට පහර දීමට එන්න බැරි බව එහෙනම් ඔබ කණ්ඩායමෙන් ඉවත් විය යුතුයි”

යනුවෙන් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
3
+1
13
+1
1
+1
1
+1
7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button