Cricket NewsEXCLUSIVEInternational

කමිදු මෙන්ඩිස් 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත්වේ.

ශ්‍රී ලංකාවේ නැගී එන පිතිකරුවෙකු වන කමිදු මෙන්ඩිස් 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස තේරී පත් විය.
කමිඳු මෙන්ඩිස් අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි පරාජය කරම්න් 2024 මාර්තු මාසයේ ICC පිරිමි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් උනි.

May be an image of 1 person and text that says 'DICC WINNER MICC MEN'S PLAYER THE MONTH MARCH 2024 န RIE SRILANKA ANKA 2D KAMINDU MENDIS A'

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button