Cricket NewsEXCLUSIVEInternational

කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ශ්‍රි ලංකාවට

අබුඩාබි නුවරදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ස්කොට්ලන්තය කඩුලු 10 ක් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැනගත්හ. සෙනසුරාදා (27 වැනිදා) රාත්‍රියේ අබුඩාබිහිදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් පැවැත්වූ විශ්මි ගුණරත්න (නොදැවී 24) සහ නායිකා චමරි අතපත්තු (නොදැවී 59) ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button