Cricket NewsEXCLUSIVEInternational

කුසල් මෙන්ඩිස් හට එක්දින හා ටෙස්ට් තරග වලින් කෙටි විවේකයක් දී ධනංජය සිල්වා හට එක්දින නායකත්වයද ලබා දෙන ලකුණු ?

ඩිල්ශාන් ප්‍රධාන පුහුණුකාරීත්වයට පැමිණි පසු ධනංජය සිල්වා හට එක්දින නායකත්වය ලබාදීමට වැඩි හැකියාවක් පවතින බව තොරතුරු වාර්තා වෙයි.
තවද කුසල් මෙන්ඩිස් හට එක්දින හා ටෙස්ට් තරග වලින් කෙටි විවේකයක් ලබා දීමටද සාකච්ඡා සිදුකරමින් පවතී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
1
+1
8
+1
1
+1
0
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button