Cricket NewsEXCLUSIVE

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම කඩුලු 100 වාර්ථාවේ දෙවැනි තැන වනිඳුටද ? තීරණය අද !!

ලොව වේගවත්ම විස්සයි විස්ස කඩුලු 100 බිඳහෙලූ පන්දු යවන්නන් අතර දෙවැන්නා වීමට වනිඳු හසරංගට අවශ්‍ය වන්නේ තවත් එක් කඩුල්ලක් පමණයි.

අදතරඟයේදී එය සිදු කිරීමට හැකිවුවහොත් තරඟ 63 කදී එම් කඩයිම පසුකර ගිය ලොව දෙවැනි වේගවත්ම පන්දුයවන්නා බවට වනිඳු හසරංග පත්වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button