Cricket NewsEXCLUSIVE

ටෙස්ට් ලෝක ශූරතාවලි ඉතිහාසය අලුත් කරමින් දනංජය ද සිල්වාගෙන් වාර්ථාවක් !

එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් අභිබවමින් ලෝක ටෙස්ට් ශූරථාවලි ඉතිහාසයේ නව වාර්ථාවක් පිහිටුවන්නට ශ්‍රී ලංකා නායක දනංජයද සිල්වා ඉකුත් දා සමත් විය.

නොම්බර 5 හෝ ඊට පහළ ස්ථානයක පිතිකරණයේ යෙදෙමින් ටෙස්ට් ලෝක ශුරථාවලිය තුල වැඩිම ශතක ගණනක් රැස් කරගත් පිතිකරුවා බවට දනංජයද සිල්වා පත් විය.

ඔහු මේ දක්වා එම වාර්ථාව තුල රැස් කරගෙන තිබෙන ශතක ගණන 8 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button