Cricket NewsEXCLUSIVE

“IPL ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලසිත් මාලිංග…!”-සුරේෂ් රයිනා ලයිත් මාලිංග ගැන කියන අමුතු කතාව !

එදා මෙදා තුර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ බිහිවූ සාර්ථකම ක්‍රීඩකයෙකු මෙන්ම Mr.Ipl ලෙසින් විරුදාවලියට පත් සුරේෂ් රයිනා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් දශක ගණනක් ආධිපත්‍ය දැරූ ලසිත් මාලිංග ගැන කියා සිටියේ මෙවැන්නක්.

” මගේ මතයට අනුව IPL ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නා ලසිත් මාලිංග. ඔහු පන්දු යවන ආකාරය , හඳුනා ගැනීමට අපහසු ඒ පන්දු යවන විලාශය අවුරුදු ගානක් IPL පිටියේ ආධිපත්‍යය පැතිරුවා…”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button