Cricket NewsEXCLUSIVE

” තව මාස 6කින් රටේ අලුත් වෙනසක් වෙනවා. ඒත් එක්කම මම ක්‍රිකට් එක හදලා පරණ තත්වයට ගේනවා “- අර්ජුණ රණතුංග !

96 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් යාන්ත්‍රණය වෙනස් කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බව මාධ්‍ය වෙත කියා සිටියා.

මාධ්‍ය වෙත ඔහු දැක්වූ අදහසයි මේ…

“අපි දන්නවා තව මාස 6කින් රටේ ලොකු වෙනසක් වෙනවා. ඒ වෙනසත් එක්ක මම ක්‍රිකට් ක්‍රීඩාව පරණ විදියට ගමට ගෙනල්ලා තාක්ෂණය ගමේ දරුවන්ට දීලා හොරු ටික නැති කරලා ක්‍රිකට් එක හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button