Cricket NewsEXCLUSIVE

” දසුන් ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ වගකීම ඉෂ්ඨ කල යුතුයි. නායකයා නිසා කණ්ඩායමේ රැදෙන්න අවස්ථාව නැහැ ” ලසිත් මාලිංග

” දසුන් ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ වගකීම ඉෂ්ඨ කල යුතුයි. නායකයා නිසා කණ්ඩායමේ රැදෙන්න අවස්ථාව නැහැ ” ලසිත් මාලිංග

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව සුදුසුකම් ලබා අවසන්.කෙසේ නමුත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ මෙන්ම උපනායක කුසල් මෙන්ඩිස්ගේද දස්කම් මෙවර තරඟාවලියේදී එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ.

දසුන් පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග කියා සිටියේ මෙවැන්නක් …

” දසුන් නායකයෙක් ලෙස ක්‍රීඩකයින් හසුරවනවා වගේම ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ වගකීම ඉෂ්ඨ කල යුතුයි. නායකයා නිසා කන්ඩායමේ රැදෙන්න අවස්ථාව නැ.”

“දක්ෂතාවය මත පමණයි ශ්‍රි ලංකා ජාතික කන්ඩායම මත රැදෙන්න අවස්ථාව තියෙන්නේ. ඒ දක්ෂතාවය තරග තුල පෙන්විය යුතුයි. දසුන් හොද ක්‍රීඩකයෙක් කියලා පෙන්නන්න මේක හොද අවස්ථාවක්…”

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට කොදෙව් කණ්ඩායමට එරෙහිව තරඟ බිමට පිවිසීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button