Cricket NewsEXCLUSIVE

ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි ! SMITH හා FRAZER-McGurk ඉවතට !

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන ඔස්‍ට්‍රේලියානු සංචිතය අද නම් කර සිටියා.එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හොබවන්නේ මිචෙල් මාශ් විසින්.

මේ වසර සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම කොන්ත්‍රාතුව පවා අහිමි වූ මාක්ස් ස්ටොයින්ස් පවා කණ්ඩායමට කැඳවද්දී ස්ටීව් ස්මිත් හා ෆ්‍රේසර් මැගර්ක් හට කණ්ඩායමේ ඉඩ අහිමිව තිබේ.

ඔස්‍ට්‍රේලියානු සංචිතය,

– Mitch Marsh (c)
– David Warner
– Pat Cummins
– Tim David
– Nathan Ellis
– Cameron Green
– Josh Hazlewood
– Travis Head
– Josh Inglis
– Glenn Maxwell
– Mitchell Starc
– Marcus Stoinis
– Matthew Wade
– Ashton Agar
– Adam Zampa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button