Cricket NewsEXCLUSIVE

දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න සංචිතයට ඇතුලත් කිරීම සඳහා අයිසීසීයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කලමණාකාරීත්වයට අවසර !

ආබාධයකට ලක්වීම හේතුවෙන් සති තුනක කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නට සිදුවූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකා සංචිතයට එක් කරගැනීම සඳහා තරඟාවලියේ ඉසව් තාක්ෂණික කමිටුව විසින් අවසර ලබා දී ඇත.

එම නිසා චාමික කරුණාරත්න 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වන අතර අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ප්‍රමෝද් මධුශාන් ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button