Cricket NewsEXCLUSIVE

දෙවන එක්දින ගැටුමට වෙනත් දඟ පන්දු යවන්නෙකු කැඳවන ලකුණු !

බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන දෙවැනි එක්දින තරඟය සඳහා අද ශ්‍රී ලංකා කණ්ඩායෙමේ වෙනසක් සිදුවීමට නියමිත බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අද සංයුතිය සමඟින් ඉදිරිපෙල දඟ පන්දුයවන්නෙකු එක්වීමට නියමිත බවත් ඒ අකිල දනංජය හෝ දුනිත් වෙල්ලාලගේ දෙදෙනාගෙන් අයෙකු බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග සනාත කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button