Cricket NewsEXCLUSIVEIPLPremier League

ලංකාවට නොවටින යාපනෙ මාලිංග, මහේන්ද්‍ර සිං දෝනි CSK පුහුණු කඳවුරට ගෙන්නා ගනී.

යාපනේ ශාන්ත ජෝන් විදුහලේ ඉගෙනුම ලබන 17 වියැති කූගදාස් මතුලන් ගේ සුවිශේෂ පන්දු යැවීම මහේන්ද්‍ර සිං දෝනි උපරිම ප්‍රයෝජන ගනු ඇති බවට සැක නැත. තවමත් 17 වියේ පසුවන ඔහු ඉදිරි දින කිහිපයේදී චෙපෝක් හිදි CSK කණ්ඩායමේ පුහුණුවීම් වල පන්දුයැවීමට නියමිතයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button