Cricket NewsEXCLUSIVE

නිස්සංක ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි තැනට ! මේ වසරේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර නිස්සංක පෙරමුණේ !

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින ශ්‍රේණිගත කිරීම්හි 11 වැනි තැන දක්වා ඉදිරියට පැමිණ තිබේ.මෙය ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්හි දැක්වූ ඉහළම ශ්‍රේණිගත කිරීමද වේ.

එමෙන්ම මේ වසරේ එක්දින ලකුණු ලාභීන් අතර පෙරමුණද ඔහුට හිමිව තිබෙනවා.ඒ අතරට ශතක තුනක්ද ඇතුලත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button