Cricket NewsEXCLUSIVE

පකිස්තානු සීමිත පන්දුවාර කණ්ඩායම් උපනායකත්වය මොහොමඩ් රිස්වාන් ට !

පකිස්තානු විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම් ද්විත්වයම මෙහෙයවනු ලබන්නේ බාබර් අසාම් විසිනි.පකිස්තානු දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි නවසීලන්ත සංචාරයේ සිට පකිස්තානු එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් වල උපනායකත්වය කඩුලු රකින පිතිකරු මොහොමඩ් රිස්වාන් හට හිමිව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button