Cricket NewsEXCLUSIVE

19 න් පහළ සුපිරි දස්කම් දැක්වූ ශෂිනි ගිම්හානි හට ජාත්‍යන්තර විස්සයි විස්ස දොරටු විවර වෙයි !

15 වැනි වියෙහි පසුවන වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි හට ජාත්‍යන්තර විස්සයි විස්ස දොරටු විවරව තිබෙනවා.

Abu dabhi හිදී පැවැත්වෙන කාන්තා ලෝක ශූරතා සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය වෙනුවෙන් වන ශ්‍රී ලංකා සංචිතයට ඇය කැඳවීමට නියමිතයි.

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සමඟින් පැවැති තුන්කොන් තරඟාවලිය තුල ඇය කඩුලු 7 ක් බිඳ දමන්නටද සමත් වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
9
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button