Cricket NewsEXCLUSIVE

පකිස්ථානය වෙත පැමිණෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්ථානු ක්‍රිකට් ආයතනය බිලියන 4 ක ගොඩනැගිල්ලක් මිලදී ගනී !

ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය අසල මහල් ගණනාවකින් යුත් නවීන පන්නයේ පහසුකම් රැසක් සහිත නව ගොඩනැගිල්ලක් පකිස්ථානු ක්‍රිකට් ආයතනය මිලදී ගෙන තිබේ.

එසේ ඔවුන් PKR බිලියන 4 ක මූල්‍යමය වටිනාමකින් යුත් එම ගොඩනැගිල්ල මිලදී ගෙන තිබෙන්නේ පකිස්තානයේ සංචාරයේ යෙදෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් හට නවාතැන් ගැනීම සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button