Cricket NewsEXCLUSIVE

පකිස්ථානු ක්‍රිකට් අර්බුධයක ! නායකත්වයෙන් නෙරපා දැමූ බාබර් යලි නායකත්වයට !

පකිස්තානු ක්‍රිකට් මේ ගෙවා දමන්නේ අභ්‍යන්තර අර්බුධ සුලභ වූ සමයක්.පෞද්ගලික එදිරිවාදිකම් හා ක්‍රීඩක අමනාපකම් තේරීම් කමිටු තුල දිගින් දිගටම දක්නට ලැබූ කරුණක්.

මීට මාස කිහිපයකට ඉහතදී බාබර් අසාම් නායකත්වයෙන් නෙරපා දැමුනේ එංගලන්තය හමුවේ මව්බිමේ ලද දරුණු පරාජයෙන් පසුවයි.

කෙසේ නමුත් අද පෙරවරුවේ පකිස්තානු මාධ්‍ය වාර්ථා කරන්නේ බාබර් අසාම් නුදුරේදීම යලිත් පකිස්තානු නායකත්වයට පත්වීමට නියමිත බවයි.

පකිස්තානු සුප්‍රකට මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුම මේ පිලිබඳව විශ්වාසනීය තොරතුරු මාධ්‍ය අවකාශය වෙත මුදාහැර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button