Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව හමුවේ ටෙස්ට් පිටියේ අසරණ වූ බංග්ලාදේශය දෙවැනි ටෙස්ට් තරඟයට ශකීබ් අල් හසන් කැඳවයි !

මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා මීට පෙර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශකීබ් අල් හසන් ඇතුලත්ව සිටියේ නැහැ.

සීමිත පන්දුවාර තරඟාවලියෙන්ද ශකීබ් විවේක ගන්වා තිබුණේ හේතු කිහිපයක් සලකා බලමින් බව එරට තේරීම් කමිටුව තරඟාවලියට පෙර මාධ්‍යට කියා තිබුණා.

කෙසේ නමුත් තරඟාවලියේ ඉතිරිව ඇති එකම ටෙස්ට් තරඟය සඳහා ශකීබ් එක් කරගැනීමට එරට තේරීම් කමිටුව සූදානමින් පසුවනවා.

ඒ අනුව ශකීබ් දෙවැනි තරඟය සඳහා වන බංග්ලාදේශ සංචිතයට එක්කර ගනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
0
+1
75
+1
1
+1
1
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button