Cricket NewsEXCLUSIVE

පකිස්ථානු ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරය ගැරී කර්ස්ටන්ට හෝ ලූක් රොන්චි ට !

වත්මන් පකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය වෙනුවෙන් ශේන් වොට්සන් වෙත ඉදිරිපත් කල දවන්ත දීමනාව ඔහු ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් පකිස්ථානය වෙනත් පුහුණුකරුවෙකු වෙත යොමු වීමේ අපේක්ෂාවෙන් පසුවනවා.

ගැරී කර්ස්ටන් හා ලූක් රොන්චි දෙදෙනාගෙන් අයෙකු හට එම පුහුණුකරු ධුරය හිමිවීමට ඉහළ ඉඩක් තිබෙන බවයි වාර්ථාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button