Cricket NewsEXCLUSIVE

Anrich Nortje හට දකුණු අප්‍රිකාණු මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව අහිමිවෙයි.!

දකුණු අප්‍රිකාණු සුපිරි වේගපන්දු යවන්නෙකු වන Anrich Nortje ඉදිරි තරග වාරය සඳහා වන දකුණු අප්‍රිකානු මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

මාර්තු මාසයේදී යලිත් ක්‍රිකට් පිටියට වෙත ඔහු නැවත පැමිණියේ ආතති අස්ථි බිඳීමක් හේතුවෙන් ලෝක කුසලානය ඇතුළු ප්‍රමුඛතම තරඟාවලි කිහිපයක මගහැරීමත් සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button