Cricket NewsEXCLUSIVEInternational

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසාර් මහමුද් පත් කර ඇති අතර මොහොමඩ් යූසුෆ් පිතිකරණද, සයීඩ් අජ්මාල් දඟ පන්දු පුහුණුකරු ලෙසද පත් කරයි.

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 තරගාවලිය සඳහා පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අසාර් මහමුද් පත් කර තිබේ.

වහාබ් රියාස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් කළමනාකරු ලෙස නම් කර ඇති අතර, මොහොමඩ් යූසුෆ් පිතිකරණ පුහුණුකරු ලෙසත්, සයීඩ් අජ්මාල් දඟ පන්දු පුහුණුකරු ලෙසත් පත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button