Cricket NewsEXCLUSIVE

පැතුම් නිස්සංකට බංග්ලාදේශ තරඟාවලියම අහිමි වන ලකුණු !

ඉකුත් දා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තෙවැනි විස්සයි විස්ස තරඟය අතරතුරදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක හට සතිදෙකක පමණ විවේකයක් අවශ්‍ය බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ නමුත් ලබන මාර්තුවේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශය තරඟාවලියේ එක්දින හා විස්සයි විස්ස තරඟාවලි ද්විත්වයෙන්ම පැතුම් නිස්සංක විවේක ගැන්වීමට නියමිත බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button