Cricket NewsEXCLUSIVE

රංජි කුසලානය ප්‍රතික්ෂේප කල ඉශාන් කිශන්ට හා ශ්‍රෙයාස් අයියර්ට ඉන්දීය මධ්‍යම කොන්ත්‍රාත්තුව අහිමිවෙයි ! අයිපීඑල් තරඟාවලියත් වැට උඩ !

පසුගිය දා පැවති රංජි කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ඉන්දීය ප්‍රභල පිතිකරුවන් දෙදෙනකු වන ශ්‍රෙයාස් අයියර් හා ඉෂාන් කිෂාන් හට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල මධ්‍යම කොන්ත්‍රාත්තුව අහිමි වී තිබෙනවා.
අද දිනයේදී ප්‍රකාශයට පත් කරන ලද කොන්ත්‍රාත් ලැයිස්තුවට ඔවුන් දෙදෙනා ඇතුළත් වී නැ…

එසේම රංජි කුසලානයට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින්ට හට කොන්ත්‍රාත්තුව සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වීමටද අවසර නොදෙන බව BCCI මීට පෙර නිවේදනය කරා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button