Cricket NewsEXCLUSIVE

බාබර් අසාම් Galle Marvels සමඟින් එක්වන ලකුණු !

ඉකුත් LPL තරඟාවලියේදී colombo strikers සමඟින් ගිවිසුම් ගතව සිටි සුපිරි පිතිකරු බාබර් අසාම් මේ වසරේදී වෙනත් කණ්ඩායමක් සමඟින් LPL තරඟාවලිය හා එක්වන බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග කර සිටියා.

ඒ අනුව බාබර් මෙවර LPL තරඟාවලියට අලුතින්ම එක්වන Galle Marvels සමඟින් එක්වීමට නියමිත බවයි ඔවුන් වාර්ථා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button