Cricket NewsEXCLUSIVE

මතීශගේ තත්වය යහපත් වෙමින් පවතින බවත් සංචිතය හා ඉක්මනින් එක්වීමට හැකි බවත් වෛද්‍ය වර්ථා සඳහන් කරයි !

අයිපීඑල් තරඟාවලිය අතර තුර ඇතිවූ Hamstring හි ආබාධයක් හේතුවෙන් යලිත් මෙරටට පැමිණෙන්නට මතීශ පතිරණට සිදුවිය.

කෙසේ නමුත් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෛද්‍ය වාර්ථා වලට අනුව මතීශ ප්‍රකෘති තත්වයට වේගයෙන් පත්වෙමින් සිටින බවයි.

ඉදිරි දින 7-8 තුල ඔහු යලිත් ශ්‍රී ලංකා සංචිතය සමඟින් එක්වීමට තරම් ඔහුගේ තත්වය යහපත්වනු ඇති බවද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button