Cricket NewsEXCLUSIVE

“මගේ ප්‍රහාරක වේගය ගැන හා දඟ පන්දුයවන්නන් ඉදිරියේ හොඳ නැහැයි කියන අයට මගේ සංඛ්‍යා බලන්න පුලුවන්.නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නෑ” – විරාට් කෝලි !

මෙවර තරඟාවලියේ බැංග්ලෝර් පිල ලබාගත් පස්වැනි ජයත් සමඟින් ඊයේ පංජාබය ලකුනු කින් පරාජය කළේය.ඊයේ තරඟයේදී ලකුණු 92 කට විරාට් කෝලි දැවී ගියේ යලිත් මෙවර තරඟාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණ ලබා ගනිමින්.

එහිදී නව වාර්ථාවක් පිහිටුවමින් අයිපීඑල් ඉතිහාසයේ වැඩිම වරක් එක් තරඟවාරයකදී ලකුණු 600 සීමාව පසු කර ගිය පිතිකරුවා බවටද ඔහු පත් විය.

එහිදී තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් අනතුරුව නිවේදකයා විසින් යොමු කල පැනයකට පිළිතුරු දුන්නේ තමා විවේචනය කල සියල්ලන්ටම අපුරූ පහරක් එල්ලකරමින්.

“මගේ ප්‍රහාරක වේගය ගැන හා දඟ පන්දුයවන්නන් ඉදිරියේ හොඳ නැහැයි කියන අයට මගේ සංඛ්‍යා බලන්න පුලුවන්.නමුත් මට එහෙම අවශ්‍යතාවයක් නෑ”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button