Cricket NewsEXCLUSIVE

යලි ප්‍රතිස්ථාපනය වීම සඳහා මිචෙල් මාශ් අයිපීඑල් හැරරයි !

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතර තුරදී ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියානු පිතිකරු මිචෙල් මාශ් යලි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව තිබෙනවා.

ඒ එලැබෙන ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් යලි ප්‍රතිස්ථාපනය වීම සඳහායි.

Hamstring ආබාධයකින් පෙලීම හේතුවෙනුයි ඔහුට මෙවර අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වන්නට සිදුවූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button