Cricket NewsEXCLUSIVE
මාලිංග ඉදිරියේ මාලිංගගේ මුම්බායි කණ්ඩායම මතීෂ පතිරණ විනාශ කර දමයි !

ඊයේ අයිපීඑල් තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් චෙන්නායි හා මුම්බායි කන්ඩායම අතර පැවැත්වුනි.එහිදී ලකුනු 206 ක ඉලක්කයක් හඹා යමින් සිටි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පිතිකරණ බලඇණිය සුණුවිසුණු කර දැමූ මතීශ කඩුලු 4 ක් බිඳ දැමීය.
එම කඩුලු හතර වනුයේ සූර්යකුමාර් යාදව්,ඉශාන් කිශාන්,තිලක් වර්මා හා රොමාරියෝ ශෙෆර්ඩ්.
එමෙන්ම තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේද මතීශ පතිකරණයි.
