BusinessCricket GossipCricket NewsEXCLUSIVE

මින් පසු දේශපාලකයන්ට ක්‍රීඩා සංගම් තහනම් – හරීන් ගැසට් එකක් ගෙනෙයි

ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයකුටවත් අඩු තරමින් ප්‍රාදේශීය ක්‍රීඩා සංගමයකවත් කිසිදු තනතුරක් දැරිය නොහැකි වන පරිදි නව ක්‍රීඩා රෙගුලාසි පැනවූ අති විශේෂ ගැසට් නිවේදනයක් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් 6 වනදා නිකුත් කලා.

මෙහි අරමුණ  මෙරට ක්‍රීඩා  ක්ෂේත්‍රයෙන් මුළුමණින්ම දේශපාලනයෙන්  බැහැර කිරීම බව සිකුරාදා (4)  පැවැති  මාධ්‍ය  හමුවකදී  ක්‍රීඩා  ඇමැති   හරීන් ප්‍රනාන්දු   මහතා  පැවැසීය.

“මේ ගැසට්  එකේ අලුත්  රෙගුලාසි  ගණනාවක්ම දැක්වෙනවා.දේශපාලකයන්ට විතරක්  නොවේ. ජාතික  ක්‍රීඩා  සංගම්  ප්‍රධානීන්ටත් මීට පස්සේ  ඕන ඕන විදියට මේ රෙගුලාසි නිසා නටන්න   ලැබෙන්නේ නෑ.”එහිදී ඇමැතිවරයා  වැඩිදුරටත්  පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button