Cricket NewsEXCLUSIVE

ඉන්දියාවේ කර්ණාටක සමූපකාර කිරිගොවි සමිතිය ස්කොට්ලන්තයට හා අයර්ලන්තයට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙයි !

ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා තරඟ වදින නැම්බියාව හා අයර්ලන්තට ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ඉන්දීය කිරි ගොවිසමිතක් විසින් වීම විශේෂත්වයක් .

මූල්‍යමය අතින් ගත්කල ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩාවට කර ඇති බලපෑම පෙන්වන දැවැන්ත ලක්ෂණයක් ලෙසයි මෙය සලකන්නේ.

ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ කිරිගොවි සමූපකාරය විසින් එසේ එම කණ්ඩායම් දෙක සඳහා අනුග්‍රහය ලබාදෙයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button