Cricket NewsEXCLUSIVE

“මේක තාම ආරම්භය විතරයි.මගේ අවධානය යොමුවෙලා තියෙන්නෙ ප්‍රධාන ඉලක්කයට”- මෙවර අයිපීඑල් තරඟාවලියේ වේගවත්ම පන්දු යවන්නා කියන කතාව !

මෙවර අයිපීඑල් තරඟාවලියේ වේගවත්ම පන්දුව තම නම ඉදිරියෙන් ලියාගන්නට ලක්නව් සුපර් ජයන්ට්ස් ක්‍රීඩක මයාන්ක් යාදව් ඊයේ රෝයල් චැලේනජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහිව සුපිරි පන්දුයැවීමක නිරත විය.

RCB ක්‍රීඩකයින්ට තෙවැනි පරාජයත් අත්කර දුන් එම තරඟයේදී තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේද මයාන්ක් යාදව් විසිනි.

“පුළුවන් තරම් වසර ගණනාවක් රට වෙනුවෙන් උපරිමය ලබා දීම තමයි මගේ අරමුණ.මේක ආරම්භය විතරයි. මගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ ප්‍රධාන ඉලක්කයට යි.”

යනුවෙන් ඔහු තරඟයෙන් අනතුරුව ම
මාධ්‍යවෙත කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button