Cricket GossipCricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර අනුස්මරණ ක්‍රිකට් තරගය 7 දා පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම හෙන්රි ස්ටීල් ඕල්කට් පදනමේ පළමු සභාපතිවරයාද වූ බන්දුල වර්ණපුර මහතා අනුස්මරණය කිරීම සඳහා වන ක්‍රිකට් තරගය ලබන 7 වැනිදා කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එදින පෙරවරු 10.30 ට ආරම්භ වන තරගයේදී වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් කණ්ඩායම සහ ඕල්කට් පාසල් කණ්ඩායම තරග වදිනු ඇත.

රෝහණ දිසානායක වෙළෙඳසේවා කණ්ඩායමේ නායකත්වය දරන අතර අර්ජුන රණතුංග ඕල්කට් පාසල් කණ්ඩායමේ නායකත්වය දරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button