Cricket NewsEXCLUSIVE

මොහොමඩ් අමීර් හා ඉමාඩ් වසීම් දෙදෙනා කණ්ඩායමෙන් ඉවත් කිරීමට බාබර් අසාම්ට නොහැකි බව PCB සභාපති බාබර් අසාම්ට අවවාධ කරයි !

මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර පිටියට යලිත් පැමිණීමේ අරමුණින් ඉමාඩ් වසීම් හා මොහොමඩ් අමීර් විශ්‍රාම ගැනීමේ තීරණ ඉවත් කරගත්හ.

එලඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ඔවුන් දෙදෙනා පකිස්ථානු සංචිතයට කැඳවීමට නියමිතයි.

පකිස්ථානු ක්‍රිකට් සභාපති වරයා පකිස්ථානු විස්සයි විස්ස නායක බාබර් අසාම්ට අවවාධ කර තිබේ.ඒ නායකයා ලෙසින් බාබර් අසාම්ට මොහොමඩ් අමීර් හා ඉමාඩ් වසීම් කන්ඩායමෙන් ඉවත් කර නොහැකි බවත් ඔවුන් දෙදෙනා පකිස්ථානු ලෝක කුසලාන කන්ඩායමේ නිසැක කොටසක් විය යුතු බවත් ඔහු එහි දී කියා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button