Cricket NewsEXCLUSIVE

මොහොමඩ් ශාමි 2024 අයිපීඑල් තරඟාවලියෙන් ඉවතට !

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන සුපිරි ඉන්දීය වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් ශාමි මේ වසරේ අයිපීඑල් තරඟාවලියෙන් ඉවත්ව ඇතිබව TOI පුවත් සේවය සඳහන් කරනවා.

වම් වළලුකර ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු සැත්කමකට භාජනය වීමට නියමිත අතර ඒ හේතුවෙන් ඔහුට අයිපීඑල් තරඟාවලිය අහිමිවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
5
+1
4
+1
5
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button