Cricket NewsEXCLUSIVE

NSL පන්දුවාර 50 සංචිත නම් කරයි ! නිස්සංක,සදීර,මෙන්ඩිස්,රමේෂ් හා වනිඳු අතර කණ්ඩායම් බෙදී යයි!

National super league එක්දින තරඟාවලියේ කණ්ඩායම් අද නම් කෙරුණා.කොළඹ,නුවර,යාපනය,දඹුල්ල හා ගාල්ල ලෙසයි කණ්ඩායම් නම් කර තිබෙන්නේ.

කොළඹ නායකත්වය කුසල් මෙන්ඩිස්ටද නුවර කණ්ඩායමේ නායකත්වය පැතුම් නිස්සංකටද දඹුල්ල කණ්ඩායම වනිඳු හසරංගටද යාපනය කණ්ඩායම සදීර සමරවික්‍රම හා ගාල්ල කණ්ඩායම රමේෂ් මෙන්ඩිස් විසින්ද මෙහෙයවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button