Cricket NewsEXCLUSIVE

රංගන හේරත් අභිබවා ගිය නේතන් ලයන් තවත් වාර්ථාවක් අභියස !

ඉකුත්දා නවසීලන්තයට එරෙහිව සාර්ථක තරඟයක් නිමාකරගත් ඔස්ට්‍රේලියානු වෙනුවෙන් තවත් කඩයිමක් පසුකරයන්නට නේතන් ලයන් සමත් විය.

ඒ ටෙස්ට් පිටියේ සිව්වන ඉනිමේ ඉහළම කඩුලු ලාභීන් අතර දෙවැන්නා වෙමින් එහිදී ඔහු සිව්වැනි ඉනිමේ කඩුලු 116 ක් ලබාසිටි රංගන හේරත්ව පසුකරයන්නටද සමත් විය.

ලයන් මේ දක්වා ටෙස්ට් පිටියේදී සිව්වැනි ඉනිමේ කඩුලු 119 ක් දවාගෙන තිබෙන අතර ඔහු දෙවැනි වන්නේ ශේන් වෝන් ට පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button